කැබිනට් මණ්ඩලය පසුගිය 7 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විණි. හරියටම විමල් වීරවංශ ඇමැතිවරයාගේ උපන් දිනය යෙදී තිබුණේත් එදාටමය. ඇමැති විමල් කේක් කපද්දී, ජනාධිපතිවරයා අත්පොළසන් දෙද්දී, මේ සිනාසෙමින් එදෙස බලා සිටින්නේ ජනාධිපතිවරයා පල නොකියා පලා බෙදූ රවුෆ්
හකීම් ඇමැතිවරයාය.
පසුගිය 29 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී ජිනීවා ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ ජනාධිපතිවරයා හකීම් ඇමැතිවරයාට පවසා තිබුණේ "ඕනෙ නම් ආණ්ඩුවෙන් යන්න පුළුවන්' කියාය. මේ එම සිද්ධියෙන් පසු පැවැති පළමු කැබිනට් රැස්වීමයි.

0 comments:
Post a Comment