facebook like

කිසි හිරිකිතක් නෑ.. මං හෙටත් අපුල්ලනවා..

තමන් රජය වෙනුවෙන් බයක් සැකක් හිරිකිතයක් නැතුව හෙට දිනයේත් අපුල්ලන බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පල කලේ කුණ්ඩසාලේ කොංගල්ල මහා විද්‍යාලයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

ඇමතිවරයා එහිදී මෙසේද කීය.

‘පුවත්පත් කාටූන් සදහා වැඩියෙන්ම ඉලක්ක වූ අමාත්‍යවරයා මමයි.  ජාතික ආරක්ෂක මාධ්‍ය ප‍්‍රකාශක වශයෙන් මට විතරක් කාටුන් ඇදුණේ නැහැ වෙන කිසිම අමාත්‍යවරයෙකුට.  මම ඒ කාටුන් සියල්ල එකතු කරලා දැන් කාටුන් දහස බැගින් අඩංගු පොත් තුනක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

මෑත කාලයේදී නම් මා සම්බන්ධව ටිකක් වෙනස් විදියේ කාටුන් ඇදුනත් වැඩියෙන්ම මාව කාටුන්වල පෙන්වා තිබුණේ රෙදි අපුල්ලන්නෙක් වශයෙනුයි.  හැබැයි මම පෞද්ගලිකව සතුටු  වුණා.  මට අපුල්ලන්නා අපුල්ලාන්නා කියලා හාස්‍යට ලක් කරනකොට.  මම ඇපිල්ලූවා නම් ඒ ඇපිල්ලූවේ පුදගලයෙකුට හෝ එක් කොටසකට නොව රට ජාතිය වෙනුවෙන්. ඒකයි මම අපුල්ලන්නා කියන එකට සතුටු  වුණේ. ඒ නිසා ඒ ඇපිල්ලිල්ල කිසිම හිරිකිතයක් සැකයක් බයක් නැතුව මම කළා. හෙට දවසෙත් රට වෙනුවෙන් අපුල්ලන්න මම කැමැත්තෙන් 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive