ගම්පහ දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා හා මන්ත‍්‍රීවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියාද දක්ෂිණ අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට මුහුණ පා බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.
අනතුරින් මන්ත්‍රීවරයාගේ පාදයකට දැඩි හානී සිදූ වී තිබූ හෙයින් ශල්‍යකර්මයදී එම පාදය දනහිසට පහලින් කපා ඉවත් කිරීමට සිදු වූ බව රෝහල් ආරන්චි මාර්ග පවසයි.
අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා දොඩංගොඩ අතර 39 වැනි සැතපුම් කණුව අසලදී ජිප් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ආරක්ෂිත වැටේ වැදී අනතුර සිදුව තිබේ.

0 comments:
Post a Comment