facebook like

Showing posts with label ගම්පහ එජාප මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට පාදයක් අහිමි වේ. Show all posts
Showing posts with label ගම්පහ එජාප මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට පාදයක් අහිමි වේ. Show all posts
ගම්පහ දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා හා මන්ත‍්‍රීවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියාද දක්ෂිණ අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට මුහුණ පා බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

අනතුරින් මන්ත්‍රීවරයාගේ පාදයකට දැඩි හානී සිදූ වී තිබූ හෙයින් ශල්‍යකර්මයදී එම පාදය දනහිසට පහලින් කපා ඉවත් කිරීමට සිදු වූ බව රෝහල් ආරන්චි මාර්ග පවසයි.

අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා දොඩංගොඩ අතර 39 වැනි සැතපුම් කණුව අසලදී ජිප් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ආරක්ෂිත වැටේ වැදී අනතුර සිදුව තිබේ.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot