facebook like

දේශපාලන කුඩ්ඩන් ගැන බුද්ධි අංශ වාර්තාවක්

මත්කුඩු ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් සම්බන්ධයෙන් රහස් වාර්තාවක් ආරක්ෂක බුද්ධි අංශ විසින් බලධාරීන් අතට පත්කර ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග අනාවරණය කළේය.එම දේශපාලනඥයන් අතර රජයේ මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයන්ද සිටින බව සඳහන්ය. භයානක මත් පෙත්තක් මෙරටට ගෙන්වන දේශපාලනඥයකුගේ පුතෙක්ගැනද බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර තිබේ. මේ වනවිට විටින්
විට ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින්ද අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් කෙරී ඇති විමර්ශනවලින්ද දේශපාලනඥයන් සමග ඔවුන්ට ඇති සම්බන්ධකම් අනාවරණය වී ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive