facebook like

ජපාන ගුවන් සේවිකාව කොට ගවොම් එපාලු

ජපානයේ ගුවන් සමාගමක් කාන්තා ගුවන් සේවිකාවන් සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දෙයි.

 එය අහසේ නිල් පැහැති ඇඟට හිර මිනි ගවොමකි. ගනුදෙනුකරුවන් ආකර්ශනය කර ගැනීමේ උපායක් ලෙස මෙසේ ගුවන් සේවිකාවන්ගේ ඇඳුම වෙනස් කළහ. ගුවන් සේවිකාවන් සඳහා එය කෙසේවත් සුදුසු ඇඳුමක් නොවන බව පවසමින් ජපානයේ ගුවන් සේවකයන්ගේ පෙඩරලය විරෝධය
පළ කරයි.

‘කාර්යබහුල රාජකාරියක නිරත වන ගුවන් සේවිකාවන්ට නිතර තම ඇඳුම් ගැන සැලකිලිමත් විය නොහැකියි. ඉස්සෙන විට හො පහත් වන විට සේරම නිරාවරණය වන පරිදි  මේ ඇඳුම මසා ඇත.

මීට වඩා දිගට ඇඳුම් ඇන්ඳත් කාන්තාවන්ට වන හිරිහැර නවතා ගැනීමට නොහැකි තැන මෙවන් කොට ගවොමකින් සැරසී සිටීමෙන් ඔවුන්ට වන හිරිහැර, අතවර කිසිසේත් වළකා ගත නොහැකි බව ගුවන් සේවිකාවෝ කියතකි.

එසේම කාන්තාවන් නිෂ්පාදිත භාණ්ඩයක් ලෙස සලකා ඔවුන් ගනුදෙනුකරුවන් ආකර්ෂණ  කර ගැනීමට භාවිතා කිරීම අප කෙසේවත් අනුමත නොකරන බවත්, සෑම විටම ආරක්ෂාව ගැන ප‍්‍රථමයෙන් සිතිය යුතු බවත් මෙය ප‍්‍රතික්ෂේප කරමින් ඔවුන් පැවසූහ. එම නිසා ගුවන් ආයතනයේ සදාචාරයට විරුද්ධව ඔවුන්ට පැමිණිලි කළ හැකි බවත් සඳහන් කරයි.




0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive