මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ පසුගිය 21 වැනිදා කළුතරදී රතිඤ්ඤා පත්තු කරමින් ජයඝෝෂා නගමින් සිටි පිරිසට වෙඩි තබා ඇත්තේ රාජපක්ෂ පිළේ ඇමතිවරයෙකුගේ සමීපතම ඥාතියෙකු විසින් යැයි මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.
සීසීටීවී කැමරා ආධාරයෙන් ඔහු ගමන් ගත් හයිබ්‍රිඩ් රිය හඳුනාගෙන ඇති අතර මේ වනවිට එම රථය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ නමුත් සැකකරු පොලීසිය මගහරිමින් සිටින බැවින් සැකකරු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
සැකකරුවා සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු යැයි පැවසේ.

0 comments:
Post a Comment