සන්ධාන ආණ්ඩුවේ ඇමතිවරුන් තිස් දෙනෙකු තමන් සමඟ සිටින බව හිටපු ජනාධිපත චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග මහත්මිය පවසා ඇත.
ඇය මේ අදහස් පවසා ඇත්තේ ජනාධීපතිවරණ පොදු අපේක්‍ෂකයා සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ කරන ලද සාකච්චාවේදීය.
අදාල ඇමති පිරිස තමන් සමඟ දැනටද අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවද පවසා ඇති ඇය පොදු ලකුණුක් යටතේ තමන් පොදු අපේක්‍ෂිකාව ලෙස තරඟ වදින්නේ නම් ඔවුන් සියළු දෙනා ආණ්ඩුව අතහැර තමන් සමඟ එක්වන බව සහතික යයිද සඳහන් කර ඇත.

0 comments:
Post a Comment