facebook like

මංගල සමරවීර ආණ්ඩුවට ?.. නිකංවත් ගන්න එපා යයි ඇමතිවරු කියති

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා ආණ්ඩුවට එක් වන්නේ යයි පැතිර යන ආරංචියක් මේ වන විට පක්ෂ සහ විපක්ෂ දෙපාර්ශ්වයේම කතාබහට ලක්ව ඇත.

අය-වැයෙන් ඉදිරිපත් කිරීමෙන් පසු මේ ගැන ප්‍රබල අමාත්‍යංශ ලේකම්වරයකු විසින් ඇමැතිවරුන් පිරිසකට පාර්ලිමේන්තුවේදී පිළිබඳව ඉඟියක් ලබා දී තිබේ.

‘මංගලව නිකංවත් ගන්න එපා. යූඇන්පී එකේ ඉන්න තරමට වාසියි’ යනුවෙන් ඇමතිවරුන් කරුණු දක්වා ඇති අතර ඇමැතිවරුන්ගේ මේ ප්‍රතිචාරය පිළිබඳව ලේකම්වරයා පසු දින උදෑසන ආහාරය ගන්නා අවස්ථාවේ ජනාධිපතිවරයාට පවසා තිබේ. ජනාධිපතිවරයා ඊට වචනයක් හෝ නොකියා සිනහවකින් පමණක් ප්‍රතිචාර දක්වති

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive