සිරස මාධ්‍ය ජාලයට අයත් සිරස ටී.වී. , ශක්ති ටී.වී. , සහ එම්.ටී.වී. ස්පෝර්ට්ස් නාලිකා, පියෝ ටී.වී. සහ ඩයලොග් ටී.වී. ජාල ඔස්සේ නැරඹීමේදී අවහිරතා සිදුවූ බවට ඊයේ අපගේ ප්‍රේක්ෂකයින්ගෙන් පැමිණිලි අතිවිශාල ප්‍රමාණයක් ලැබුණි.
ඒ, මෛත්‍රිපාල සිරිසේන මහතා ද සහභාගි වූ ‘සටන’ වැඩසටහන විකාශය ආරම්භ කිරීමට සූදානම් වෙද්දී
ය.
මෙම සිදුවීම පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවලදී විවිධ අදහස් පළවිය.
ඒ, මෛත්‍රිපාල සිරිසේන මහතා ද සහභාගි වූ ‘සටන’ වැඩසටහන විකාශය ආරම්භ කිරීමට සූදානම් වෙද්දී
ය.
මෙම සිදුවීම පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවලදී විවිධ අදහස් පළවිය.

0 comments:
Post a Comment