ජනප්‍රිය වගේම දක්ෂ නළුවෙක් වෙන රොෂාන් පිලපිටිය ආපසු පෙම්වතෙක්ලු. මේක දැක්කම ඔබ කලබල වුනා වගේ මේ ආරංචිය ලැබුණම අපි ටිකක් පුදුම වුනා.
මොකද රොෂාන්ගෙයි චතුරිකා පීරිස්ගෙයි වෙන්වීමෙන් පස්සේ ඔහු අපිත් එක්ක කීවේ තමන් කවදාවත් විවාහ වෙන එකක් නෑ, වයසට ගියාම පිටරට වැඩිහිටි නිවාසෙකට යනවා කියලයි.
රොෂාන් පිලපිටිය වැඩිහිටි නිවාසයක..
නමුත් රොෂාන් පිලපිටියගේ මේ අදහස් දැන් වෙනස්වෙලාලු. ඒකට හේතුවෙලා තියෙන්නේ රංගන ශිල්පිනියක් වන සුනාලි රත්නායක එක්ක රොෂාන් ගත්ත ඡායාරූප කීපයක් මේ වෙනකොට ෆේස්බුක් සමාජජාලයේ ප්‍රචාරය වන නිසා. ආරංචි වෙන මේ කටකතා වල ඇත්ත නැත්ත ගැන දැනගන්න හිරු රොෂාන් පිලපිටියට කතාකලා.
රොෂාන් පිලපිටිය හා රංගන ශිල්පිනිය පිළිබඳව ෆේස්බුක් අඩවියේ පලවන ඡායාරූප කීපයක් පහතින්....







0 comments:
Post a Comment