මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා දැන් කෑමට ගන්නේ රුපියල් 300 යේ ජපන් හාල් බව පවසා ඇත.
ලේකම්වරයා මෙසේ පවසා ඇත්තේ උද්ගතවී ඇති වී මෝල් හිමියන්ගේ ගැටළුවලට විසඳුම් බලාපොරොත්තුවෙන් වී මෝල් හිමියන්ගේ සංගමයේ නිලධාරීන් ලේකම්වරයා හමු වී ගැටළු ඉදිරිපත් කර ඇති අවස්ථාවේදීයි.
එහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ දැන් කාළේ කොළඹ ගැහැණු ළමයි වඩාත් ප්‍රිය කරන්නේ ජපන් හාල් කෑමට බවත් තමාද ඊට නැඹුරු වී ඇති බවයි.

0 comments:
Post a Comment