facebook like

මනමාලියගේ මූණ දැක මංගල දිනයේම දික්කසාද වූ මනමාලයා

අපේ රටේ චාරිත්‍රවලට අනුව නම් මුලින්ම මනමාලියගේ නිවසට ගොස් ඇය සමඟ කතාබහ කොට, ඇයගේ පවුලේ අය දැන හැඳිනගෙන විවාහ වීම සාමාන්‍ය දෙයකි. එසේ නමුත් සමහර විදෙස් රටවල සිදුවන්නේ ඊට වෙනස් ආකාරයේ චාරිත්‍ර වේ.

මේ ආකාරයෙන් මනමාලයා හෝ මනමාලිය මුලින් හමුනොවී විවාහ වූ යුවලකගේ මංගල දිනය සෝචනීය ලෙස නිමාවට පත්වූ පුවතක් සෞදියෙන් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට
මෙම සිදුවීමට මුහුණ දී ඇති යුවල මීට පෙර කතාබහ කොට තිබුණත් ඔවුන් මුහුණට මුහුණ හමුවී නැත. ඒ ආකාරයෙන් තම විවාහ දිනය දක්වාම කල්ගෙවූ මොවුන් දෙදෙනාගේ සියළු බලාපොරොත්තු ඉෂ්ට වේ යැයි සිතා මඟුල් දිනයේ සන්තෝෂයෙන් කාලය ගෙවන්නට විය.


කෙසේ නමුත් මේ දිනයේදීද මනමාලිය ඇයගේ මුහුණ ආවරණය කරගෙන සිටි නිසාවෙන් මනමාලයාට ඇයගේ සුන්දරත්වය දැකීමට නොහැකි විය. සියල්ල අවසාන වී මංගල ඡායාරූපයට වසාගෙන සිටි මුහුණ ආවරණය කල පසුව සියලු දේ වෙනස් වන්නට විය.

මනමාලයා එකහෙලා කියා සිටියේ ඇයගේ මුහුණ ඔහු සිතාගෙන සිටි ආකාරයේ අලංකාරත්වයකින් යුක්ත නොවන බවයි. එමෙන්ම ඔහු පැවසුවේ ඔහු සිතාගෙන සිටි කාන්තාව ඇය නොවන බවයි. ඒ නිසාවෙන් ඇයව දික්කසාද කරන්නට ඔහු තීරණය කොට ඇත.

මනමාලිය සියලුදෙනාම ඉදිරියේ හඬාවැටෙන්නට වුනත් ඔහු ඇයව ප්‍රතික්ෂේප කරන්නට විය. සියලු දෙනාම බලාපොරොත්තු පොදිබැඳගෙන විවාහ උත්සවයට පැමිණියත් ඔවුන් එයින් පිටව ගියේ දුක්බර රාත්‍රියක් මතකයන් ඉතිරි කරගනිමින්ය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive