කොළඹ කොටුවේ බේරේ වැව මතුපිට පසුගියදා ඉදි කරන ලද පාවෙන වෙළඳ සැල් සංකීර්ණයේ එක් වෙළඳ සැලක් පසුගියදා ගිලී ගියේය.වෙළෙඳුන් පවසන්නේ එහි කාලයක් තිස්සේ තිබූ පිපිරීමක් පිළිසකර නොකල නිසා මෙම ගිලී යාම සිදු වූ බවයි.
එහෙත් නාවික හමුදාව පවසන්නේ වෙළෙඳුන් ඒවායේ රැඳෙන වතුර ඉවත්
නොකිරීම නිසා මෙම ගිලී යාම සුද වූ බවකි.







0 comments:
Post a Comment