රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම ආරම්භ කිරීමට පෙර සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කල යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා අවධාරණය කර සිටි අතර එක්සත් ජාතික පක්ෂ ට කළ සේවාව සහ කැපකිරීම හෙතුව නිසා තිස්ස අත්තනායක අගමැති අපේක්ෂකයා විය යුතු බව පවසන පිරිසක්ද සිටින බව පැවසේ මේ තත්වය නැවතත් එක්සත් ජාතික පක්ෂ වලට ගෙන යන උත්සහයක් බවත් පාක්ෂිකයන් පවසයි.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අග‍්‍රාමාත්‍ය ධූරය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කරන බවද හරීන් ප‍්‍රනාන්දු මහතා කියා සිටියි.
කොළොන්නාව, එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු ඊයේ (04) පස්වරුවේ මේ බව සඳහන් කළේය.
අදාළ යෝජනාව අද පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඔහු එහිදී කියා සිටියේ ය.

0 comments:
Post a Comment