facebook like

රන්ජන් විවාහ නොවෙන්නේ දූෂිත ආණ්ඩුව නිසා

රන්ජන් රාමනායකගේ වයස මේ වනවිට 51 වන අතර තවමත් ඔහු අවිවාහකය.

ඔහු තවමත් අවිවාහකව සිටීමට හේතුව ලෙස වරින් වර ඔහු නොයෙක් දේ පවසා තිබේ.

පසුගිය වසර කිහිපය තුල අවිවාහකව කල් ගත කිරීම සම්බන්ධව රන්ජන් පලකල අදහස් හා අවිවාහකව සිටීමේ 2014 වසරේ සංස්කරණය පහතින් බලන්න.

2012 - මම පෘථිවියට ආපු සංචාරකයෙක්
"මම බැඳීම් ඇතිකරගන්න කැමති නැහැ. මම හිතන්නේ මම පෘතුවියට ආ සංචාරකයෙකු කියලයි. මුදල් ගොඩ ගැසීම්, මටම කියල ගෙවල් ගැනීම්, වාහන ගැනීම්, බිරිඳක් දරුවෙක් තියාගෙන බැඳීම් ඇතිකරගන්න මම කැමති නැහැ.

කොටින්ම කිව්වොත් මේ ජීවිතය මට අයිති නැහැ කියලයි මට හිතෙන්නේ. මගේ අම්ම එක්ක මට ලොකු බැඳීමක් තිබ්බා. එයා ජිවිතයෙන් සමුගත්තට පස්සේ මම තවත් මේ දේවල් අනිත්‍යය බව තේරුම් ගත්ත. මගේ ලගින් ඉන්න යහළුවන් මේ සියල්ල දන්නවා".

2013 - මගේ හඳහනේ මංගල යෝග නෑ
මගේ වෘත්තිය අනුව මා එක්ක ගැවසෙන පිරිස වැඩියි. ඒ නිසා දුක් වෙන්න වෙලාවක් තිබුණේ නෑ. විවාහ වුණත් කවදා හරි තනිවෙන්න පුළුවන් නේද?මගේ හඳහනේ මංගල යෝග නෑ කියලා මීගහවල සුමන ශාන්ත හිමියෝ කියල තියෙනවා. ඒත් සමහරුන් මාව සනසන්නද මන්දා විවාහ වන බව කියලා තියෙනවා.

2014 - විවාහ නොවන්නේ දූෂිත ආණ්ඩුව නිසා
"ඩඞ්ලි සේනානායක අසාර්ථක මිනිහෙක්ද, අබ්දුල් කලාම් අසාර්ථක මිනිහෙක්ද, නරේන්ද්‍ර මූඩි අසාර්ථක මිනිහෙක්ද, ජේසුස් වහන්සේ අසාර්ථක මිනිහෙක්ද? මේ වගේ තක්කඩි ඒකාධිපති රජයක් යටතේ පවුලක් පන්සලක් වුනොත් අනිවර්යෙන්ම මගේ දරුවන්ව උස්සනවා. මගේ වයිෆ්ව බ්ලැක්මේල් කරනවා, සිරගත කරනවා.

දුෂණය කරලා මරන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි මරණ වරෙන්තු අතේ තියන් ඉන්න අය හැටියට, මගේ අක්කත් මට ඔස්ටේ‍්‍රලියාවේ ඉදලා ලගදි කෝල් කරලා කිව්වා. චූටි කියලා මට කතා කරන්නේ. චූටි ඇයි ඔයා මෙහෙම දුක්විදින්නේ. ඔයා වගේම කතා කරලා විජේ කුමාරතුංග අපේ මාමාට ඔලූවට වෙඩි තිබ්බා.  ඇයි ඔයා අනිත් අය වගේ කෝටි35 ක් අරගෙන ඔස්ටේ‍්‍රලියාවට එන්නේ නැත්තේ. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive