facebook like

ආණ්ඩුවේ 58 ක් එජාපයට එන්න සූදානම්

ආණ්ඩුවට අවසන් තීරණය ගන්න විශාල ප්‍රශ්නයක් තියෙනවා, මොකද මැතිවරණය ප්‍රකාශයට පත් කරපු හැටියේ, සන්ධානෙන් මන්ත්‍රීවරු විශාල පිරිසක් එන්න බලාගෙන ඉන්නවා. අපිට පාර්ලිමේන්තුවේ කොරිඩෝ එකේ දැන් ඇවිඳින්න බෑ. අඩියෙන් අඩියට, 10 ක් ඉන්නවා, තව අඩියක් යනකොට, පහළොවක් ඉන්නවා, තව අඩියක් යනකොට 25 ක්, හෙට ගන්න පුළුවන්, 15 ක් සාකච්ඡා කරලා ගන්න පුළුවන්, ඉතිං ඒවාගේ තත්ත්වයක් මේ පාර්ලිමේන්තුවේ තියෙන්නේ කොයි පැත්තට පැටලෙයි ද කියලා අපිට කියන්න බෑ. චන්ද්‍රිකා මැතිනියත් බලාගෙන ඉන්නවා, බිලිබාගන්න, මොකද චන්ද්‍රිකා මැතිනියට පක්ෂය අවශ්‍ය වෙලා තියෙනවා.
නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායක දයා ගමගේ මහතා

අද වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න, කැබිනට් අමාත්‍යවරුන් විශාල ප්‍රමාණයක්, කිරිඇල්ල මැතිතුමා කිව්වා වාගේ, එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි පනස් ගානක් ඉන්නවා දැන් ලැයිස්තුවේ, 58 දෙනෙක්. එක්සත් ජාතික පක්ෂයට එකහු වෙන්න.
එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතා

මහින්දානන්ද තමයි අම්මාගේ තාත්තාගේ, මුණේ දැලිගාලා තියෙන්නේ. අපි ඒ ගෞරවය ආරක්ෂා කරලා තියෙනවා, අපි කිසි දවසක, දේශපාලනයේ මොන, අඩුපාඩුකම් අපිට තිබ්බාත්, මොන ආර්ථික ප්‍රශ්ණ තිබුණත්, අපි එතනට තල්ලුවෙලා ගියේ නැහැ. මම ප්‍රාදේශීය සභාවේ දීමනාව ගත්තේ නැති එකා. ඒ නිසා මහින්දානන්දත් එක්ක මම බලපුවහම අහසට පොළව වාගේ මම ත් අලුත්ගමගේ, තමයි මට ලැජ්ජයි, ඊයේ නිවුස් එකේ අනුර කුමාර දිසානායකයා, තමුන්නාන්සේලා මම මේ ගෙදර ඉදලා, අහගෙන හිටියේ  මම එක දෙයක් කියනවා මහින්දානන්ද මේ ගැහිල්ල අවසන් කරන්නේ මගෙන් පස්සේ තමයි. එක්සත් ජාතික පක්ෂය කෙලින් කරලා අරගෙන, මහින්දානන්දට පාරේ ඉන්න බැරිවෙන්න මම ඒවැඩේ කරනවා. ඔය සිකියුරටි එක නැතිව, මේ තනතුරු නැතිවුණොත් සර් පාරේ යන්න මිනිස්සු දෙන්නේ නැහැ.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive