facebook like

තමාට ගැසූ පොල්ලෙන්ම ගසා බිරිඳ තම සැමියා මරා නිවස පිටුපස වළ දමලා

දිනපතා බීමත්ව පැමිණ සියසැමියා විසින් සිදුකරන පහරදීම් ඉවසා ගත නොහැකිව තමන්ට ගැසූ පොල්ලෙන්ම පහරදී සැමියා මරා නිවස පිටුපස වළදැමූ කාන්තාවක වාරියපොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 07 වැනිදා රාත්‍රී මෙම පහරදීම සිදුකළ බවත් සැමියා රාත්‍රියේම මිය ගිය නිසා සිද්ධිය ගම්වාසීන් දැනගනීවි යෑයි බියෙන් ඒ අවස්‌ථාවේම නිවස පිටුපස තිබූ පැරණි වළකට ඇදගෙන ගොස්‌ දමා දින 7 ක්‌ම මෙම සිද්ධිය වසන් කළ බවත්, අත්අඩංගුව ගත් එම කාන්තාව පොලිසියට පාපෝච්චාරණය කර තිබිණි.

මෙලෙස මියගොස්‌ තිබුණේ පහළ මිනුවන්ගැටේ පදිංචිව සිටි එච්. ඒ. තිලකරන්න නමැති 51 හැවිරිදි තිදරු පියෙකි.

සිරුර වළ දමා තිබූ ස්‌ථානයට ඊයේ (16 දා) වාරියපොල පොලිසිය එම කාන්තාව සමඟ පැමිණ සිරුර සොයාගෙන ඇත. වාරියපොල මහෙස්‌ත්‍රාත් සහ කුරුණෑගල අධිකරණ වෛද්‍යවරයා හමුවේ මෙම සිරුර ගොඩ ගන්නා ලදී.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive