පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී ප‍්‍රහාරයකට ලක් වුණු මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතා වෙත ඇමති මර්වින් සිල්වා විසින් ලබා දුන් රුපියල් ලක්‍ෂයේ චෙක් පත හිස් එකක් යයි වාර්තා වෙයි.
ඇමතිවරයා විසින් ලබා දුන් චෙක්පත කිහිප විටක් ගිණුම්ගත කලද එම ගිණුමේ මුදල් නැති බව හෙළිව ඇත.
කුරුප්පුආරච්චි මහතා දැනටත් පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබයි.
ඇමතිවරයා විසින් ලබා දුන් චෙක්පත කිහිප විටක් ගිණුම්ගත කලද එම ගිණුමේ මුදල් නැති බව හෙළිව ඇත.
කුරුප්පුආරච්චි මහතා දැනටත් පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබයි.

0 comments:
Post a Comment