විදේශ ඇමති ධුරය දෙන්නේ නම් තමන් එළැඹෙන ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කළ වහාම ආණ්ඩුවට එක් වන්නේ යයි එජාප මන්ත‍්‍රී රවී කරුණානායක මහතා විසින් ආණ්ඩුවට කර ඇති යෝජනාව ප‍්‍රතික්‍ෂෙප වී ඇතැයි වාර්තා වෙයි.
පසුගිය මාස කීපයක් පුරා රවී කරුණානායක මහතා ආණ්ඩුවට එකතු වීම ඉලක්ක කරගෙන රහසිගත සාකච්ජා වට ගණනාවක්ම පවත්වා තිබූ අතර එහිදී ඔහුගේ මූලික ඉල්ලීම වී තිබුණේ විදේශ අමාත්‍ය ධූරය ලබාදීමයි.
කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් ආණ්ඩුව ඊට දක්වා නොතිබූ නමුත් වෙනත් ප‍්‍රධාන අමාත්‍ය ධූර කීපයක් ලබාදීමට එකගතාවය පළ කර තිබුණි. ඒවා කිසිවක් කිසිදු වැදගැම්මකට නොමැති ඒවා බැවින් රවී කරුණානායක මහතා ඊට එකගතාවය පළකොට නොමැති බවත් විදේශ අමාත්‍ය ධූරය හෝ එවැනි වැදගත් ඇමතිකමක් ඉල්ලා සිටින බවත් පැවසේ.

0 comments:
Post a Comment