facebook like

රනිල් නම් වූ නිහතමානී නායකයා........සිරස නාළිකාවේ කිංස්ලිට දුන් පිළිතුර..

ඔබ දේශපාලනය ගැන හෝ රනිල් ගැන කිසිම උනන්දුවක් නැති කෙනෙක් විය හැක...නමුත් ඔබේ කාලයෙන් විනාඩි 2 ක් කැප කළ ඔබ මෙය කියවිය යුතුමය.
පසුගිය දිනෙක සිරස නාළිකාවේ පැවති දේශපාලන වැඩසටනක් සඳහා රනිල් සහභාගී විය...වැඩසටහන මෙහෙයවූවෙ කිංස්ලි රත්නායකය..වැඩසටහන අතරමැදදී ඔහු රනිල්ගෙන් ප්‍රශ්නයක් ඇසීය..ප්‍රශ්නය මෙයයි...
" ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි මැතිතුමා ගුජරාට් ප්‍රාන්තය සංවර්ධනය කිරීමේ මහා කාර්යභාරයේදී ඔබතුමාගේ උපදෙස් සහ සහය ලබා ගත් බවට දේශපාලන ක්ෂේත්‍රයේ ලොකු කතාවක් තියෙනවා...මේක් ඇත්තද? ගුජරාට් ප්‍රාන්තයේ සංවර්ධනය පිටුපස සිටි නායකයා ඔබද?"
ඒ ප්‍රශ්නය අපේ රටේ වෙනත් ඕනෑම නායකයෙකුගෙන් ඇසූ විට කියනු ඇත්තේ කුමක්ද?
"ඔව් නරේන්ද්‍ර මෝඩි කියන්නෙ මගේ ඒ කාලේ ඉඳන්ම යාළුවෙක්..ඔහු ගුජරාට් ප්‍රාන්තයේ මහඇමති වුණාම මට කතා කරලා මගෙන් උපදෙස් අරන් තමයි ප්‍රාන්තය සංවර්ධනය කළේ කියලා"
නමුත් රනිල් මැතිතුමා කිංස්ලි ට දුන්නෙ මෙවැනි උත්තරයකි...
" මෙහෙමයි කිංස්ලි ගුජරාට් ප්‍රාන්තය සංවර්ධනය කළේ නරේන්ද්‍ර මෝඩි...හැබැයි නරේන්ද්‍ර මෝඩි සහ මම හිතන විදිය අතරේ යම් සමානකම් තියෙනව වෙන්න පුළුවන්..එහෙම නැතුව මට කියන්න බෑ මමයි ගුජරාට් ප්‍රන්තයේ සංවර්ධනය පිටුපස ඉන්නෙ කියලා...!!!"
ඔව් ඔබට මෙය විශ්වාස කිරීමට අමාරු වෙන්න පුළුවන්...මොකද ඔබ දැක තියෙන්නෙ,අහලා තියෙන්නෙ හිස් කළයක් වැනි ඔළුගෙඩි තියෙන කයිවාරුකාර දේශපාලකයන්ගේ කට කයිවාරු නිසා...ඔවුන්ගේ සහ රනිල්ගේ වෙනස මෙයයි...අපේ රටේ ඡන්ද දායකයන් මේ ඇත්ත වටහාගත යුතු කාලය දැන් පැමිණ ඇත...
ඔව් මිත්‍රවරුනි...හේ රනිල් නම් විය...
"...රනිල් නම් වූ නිහතමානී නායකයා..."

- National Youth Front

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive