facebook like

වැස්සෙ තෙමි තෙමි නාමල් අයියා කියපු කතාව

“අනෙකුත් පක්ෂවල  තරුණ සංවිධාන වලට වඩා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වන  නිල් බළකාය විශාල වෙනසක් සිදුකර තිබෙනවා.
අනෙක් පක්ෂවල තරුණයින් වේදිකාව හදනවා .කථිකයා වේදිකාවේ ඉන්නවා ජනතාව තෙමෙනවා. මෙතැන වෙන්නේ ඒකේ අනික් පැත්ත යැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපකත්ෂ මහතා මාතලේ නාවුල  පැවැති ජන හමුවකදී පැවසීය.
මෙහිදී  ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළුණු අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කුඩයක් ඉහළාගෙන  ජනතාව ඇමැතුවේය.
‘දැන් විනාඩි දහයක් පමණ මං මේ අධික වැස්සේ  කතා කළා .හැබැයි එක අකුණක්වක් ගහුවේ නෑ මම බොරු කිව්වේ නෑ කියන එකට හොදම සාක්කි  තමයි ඒ ‘

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive