facebook like

කොල්ලන් ගැන කෙල්ලන් නොදත්, නමුත් අනිවාර්යෙන් දැනගත යුතු කරුණු ගොන්නක් මෙන්න

කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරනකොට, එහෙමත් නැත්තම් කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරනකොට තමන්ගේ සහකාරයාගේ, එහෙමත් නැත්තම් සහකාරියගේ හිත දිනාගන්න විවිධාකාරයේ වැඩ කරනවනේ. ඒ අය ආසා දේවල් මොනවද, අකමැති දේවල් මොනවද කියලා යාලුවන්ගෙන් හරි අහලා දැනගන්නවා. මොකද එහෙම කලාම තමයි ඒ දෙන්නා අතරේ තියෙන ආදරේ තව තවත් වැඩි වෙන්නේ. අපි අද කියන්න යන්නේ ඒ විදියට කෙල්ලෙක් කොල්ලෙක් ගැන දන්නේ නැති, නමුත් අනිවාර්යෙන්ම දැනගතයුතු කරුණු කීපයක් පිළිබඳව... බලන්න ඔයත් මේ දේවල් දන්නවද කියලා..


1. කොල්ලන් ගොඩක් කැමතියි කෙල්ලන් සමග විනෝදෙන් කාලය ගත කිරීමට.
2. නමුත් නින්දට යන විට ඔවුන් සෑම විටම සිතන්නේ තමන් ආදරය කරන කෙල්ල ගැන පමණි.
3. කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන ආදරයක් හිතුනොත් ඔවුන්ට පුලුවන් ඒ කෙල්ලගේ නරක ගතිගුණයන් පවා අමතක කරන්න.
4. අහිංසක සිනහවක් තියෙන කෙල්ලන්ට කොල්ලන් ගොඩක් කැමැත්ත දක්වයි.
5. තමන් හිත ගිය කෙල්ලගේ අවදානය තමන් කෙරෙහි යොමුකර ගැනීමට කොල්ලන් ඹ්නිම අවදානම් දෙයක් කිරීමට පෙළඹෙයි.

6‍. තම පෙම්වතියගේ කලින් පෙම්වතා ගැන කථා කරනවාට කොල්ලන් පොඩ්ඩක්වත් කැමති නෑ.
7. දුකකදී කොල්ලන්ටද කෙල්ලන් මෙන් හැඬීමේ හැකියාව ඇත. නමුත් බොහෝ විට ඔවුන් එය නොපෙන්වයි.
8. කොල්ලන් ඕනිම දෙයක් පිළිබඳ හිතේ බලාපොරොත්තු පොදිබැඳ සිටින පිරිසක් නොවෙයි.
9. කෙල්ලන් බැහැ යැයි කියන දෙය කොල්ලන්ට ඇසෙන්නේ ‘‘බලමු‘‘ ලෙසය.
10. කොල්ලන් තම මවට පණ මෙන් ආදරය කරයි.

11. කොල්ලන් තම පෙමිවතියගේ උපන් දිනයට තෑග්ගක් අරන්දීමට නොකා නොබී හෝ මුදල් එකතුකර ගන්නා පිරිසකි.
12. කොල්ලන් බොහෝ විට තමන්ට කැමැත්තෙන් සිටින කෙල්ලෙක් ගැන සිතයි. නමුත් එහි තේරුම ඔහුද ඇයට කැමති යන්න නොවෙයි.
13. කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරෙයි යැයි පැවසුවහොත් ඔහුගේ හිතේ සැබෑවටම ඇය ගැන ආදරයක් පවතී.
14. කොල්ලෙක් තම ප්‍රශ්නයක් පවසන විට එය අසා සිටීමයි ඔහුට අවශ්‍ය වන්නේ, නැතුව ඔබගේ අවවාද නොවෙයි.
15. කොට සායක් ඇඳන් ඉන්න කෙල්ලෙක්ට වඩා දිග සායක් ඇඳන් ඉන්න කෙල්ලෙක් කොල්ලෙක්ගේ සිත දිනා ගැනීමට සමත් වෙයි.

16. කෙල්ලන් රහස් යැයි පවසන දේවල් තම හොඳම යාලුවාගෙන් සඟවා සිටීමට කොල්ලන්ට නොහැකිය.
17. කොල්ලන් සෑමවිටම තම ආදර සම්බන්දය රුකගැනීමට කැපවෙන පිරිසකි.
18. අවුරුදු 3ක් හෝ ඊට වැඩි ආදර සමිබන්ධයක බිඳ වැටීම කොල්ලෙක්ට දරාගත නොහැකි දුකකි.
19. කොල්ලන් තම යහලුවන් සමග සිංහයන් සේ සිටියද තම පෙමිවතිය ලඟදී පූස් පැටව් මෙන් අහිංසක වේ.
20. කොල්ලෙක් වැදගත් යමක් පවසන විට එය උවමනාවෙන් අසා සිටීම ඔහුගේ සිත දිනාගැනීමට සමත් වේ.

21. කෙල්ලෙක් කොල්ලෙක්ට කැමැත්තෙන් සිටිනවානමි ඔහුට එය ක්ෂණයකින් වැටහේ. නමුත් කෙල්ල එය පවසනතුරු ඔහු එය තහවුරු කර නොගනී.
22. කෙල්ලන් රොමෑන්ටික් නවල්ස් කියවීමට හා තම රූපය ලස්සන කිරීමට ගන්නා කාලයට වඩා කොල්ලන් වීඩියෝ ගේමිස් ප්ලේ කිරීමට හා කි‍්‍රකටි මැචි බැලීමට කාලය වැය කරයි.
23. කොල්ලන් ගොඩක් කැමතියි හොඳට උයන්න පුලුවන් කෙල්ලන්ට.
24. ඒ වගේම තම මව වැනි කෙනෙක් තම ජීවන සහකාරිය කරගැනීමට කැමැත්ත දක්වයි.
25. කොල්ලෙක්ගේ හොඳම යහලුවා ඔහුගැන සියලුම දේවල් දැන සිටී.

26. පළමු ප‍්‍රතික්ෂේප කිරීමේ ඉගියෙන්ම කොල්ලෙක්ට කෙල්ලෙක් අතහැරීමේ හැකියාව ඇත. එමනිසා බොරු අහංකාරය නොපෙන්වන්න.
27. කොල්ලෙක්ට තම ඕනම ප‍්‍රශ්නයක් තනිව විසඳාගැනීමේ හැකියාව හා ආත්ම විශ්වාසය ඇත.
28. කොල්ලන් යමක් ඉගෙනගන්නේ තම අත්දැකීම් තුලින් මිස කෙල්ලන් මෙන් නවකතා පොත් හෝ චිත‍්‍රපට තුළින් නොවේ.
29. කොල්ලන් තම පෙමිවතියට තමන්ගේ ඕනිම දෙයක් ඇල්ලීමේ අවසරය දුන්නද තම කොණ්ඩයෙන් අල්ලනවාට එතරම් කැමැත්තක් නොදක්වයි.
30. කොල්ලෙක් කෙල්ලෙක්ට ඔබ අද හරි ලස්සනයි යැයි පැවසුවහොත් ඔහු ඇයට ඇත්තටම කැමැත්තක් දක්වයි.
31. පමණට වඩා ෂෝ දාන කෙල්ලන්ට කොල්ලන් පොඩ්ක්වත් කැමති නැත.
32. කොල්ලෙක් තම පෙමිවතියට ඇත්තටම ආදරෙයිනම් තම පෙමිවතිය තමන්ට ආදරය කරනවාට වඩා වැඩියෙන් ඇයට ආදරේ කිරීමට කොල්ලෙක්ට පුලුවන්.

සැකසුම :- මල්ෂානී

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive