දේවස්ථානයක් තුළදී දැරිවියන් දෙදෙනෙකු දුෂණය කළ බවට චෝදනා එල්ලවීමෙන් පසුව වස පානය කිරීම හේතුවෙන් රෝහල් ගත කර සිටි දේවගැතිවරයෙකු මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ හලාවත - පම්බල ප්‍රදේශයේ දේවස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන 30 හැවිරිදි අයෙකි. විවාහකයෙකු වන ඔහු මාදම්පේ - ඉරට්ටකුලමේ පදිංචිව සිට ඇත.
මිය ගොස් ඇති දේවගැතිවරයා විසින් පවත්වාගෙන ගිය දේවස්ථානය තුළදී වයස අවුරුදු 19 ක දැරිවියක්ව සහ වයස අවුරුදු 15 ක දැරිවියක්ව දුෂණය කළ බවට චෝදනා එල්ලවී තිබුණි.
තමන්ව වසය අවුරුදු 15 දී සැකකරු විසින් දේවස්ථානය තුළදී දුෂණය කළ බව නාත්තන්ඩිය - වීරහේන පදිංචි 19 හැවිරිදි තරුණිය හලාවත පොලීසියට පැමිණිලි කරමින් පවසා තිබුණි. ඉන් පසුවද අවස්ථා කීපයකදී සැකකරු තමන්ට අතවර කළ බවද ඇය පවසා ඇත.
මේ අතර මීට වසර 02 කට පෙර සැකකාර දේවගැතිවරයා තමන්ව දුෂණය කළ බව 15 හැවිරිදි දැරිවියක්ද පොලීසිය හමුවේ පැමිණිලි කරමින් පවසා ඇත. ඇය මහවැව පදිංචිකාරියකි. පොලීසියට ලැබුණු තොරතුරු අනුව පසුගිය 15 වැනිදා සවස සැකකරු අත්අඩංගුවට ගැනීමට යන විට ඔහු වස පානය කර තිබී ඇත.
ඒ අනුව ඔහුව කඩිනමින් හලාවත මහා රෝහලවෙත ඇතුළත් කිරීමට පොලීසිය කටයුතු කර ඇත. හලාවත මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු 19 වැනිදා අළුයම මිය ගොස් ඇත.

0 comments:
Post a Comment