facebook like

තරුණයින් පිරිසක් පොලිස් කොස්තාපල්වරියකට පහර දෙති

සීගිරිය පොලීසියේ පොලිස් කොස්තාපල්වරියක රාජකාරියේ යෙදී සිටියදී දෙනෝ දාහක් මැද තරුණයන් පස්දෙනෙක් පහරදී අත මිරිකා පරුෂ වචනයෙන් බැණ පිටව ගිය සිද්ධියක් සීගිරිය කිඹිස්ස ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.

සිද්ධිය ගැන කිසිදු රාජකාරියක් පොලිස් දෙපාර්තමේන්තුව පැත්තෙන් සිදුවී නැති අතර එක් සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන හිස්වැසුම් නොමැති වීම නිසා දඩ කොළයක් පමණක් ඔහුට ලබාදී මුදාහැර ඇතැයි සීගිරි පොලිසියේම පහළ නිලධාරීහු කියති.

එම සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදීද සැකකරුගේ මව තවත් පොලිස් නිලධාරිනියකගේ ගෙල මිරිකා තුවාල සිදුකර ඇත.

පසුගිය 25 වන දින සීගිරිය කිඹිස්ස මහා විද්‍යාලය ඉදිරිපිට පාසල් ළමුන්ට පාර මාරුවීම සදහා ආරක්ෂාවට රාජකාරියේ යෙදී සිට ඇත්තේ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකි.එම අවස්ථාවේ හිස් වැසුම නොමැතිව යතුරුපැදියක නැගී තරුණයන් දෙදෙනෙකු ප‍්‍රධාන මාර්ගයේ එහා මෙහා ගමන් කර ඇත.

පසුව එක කොස්තාපල්වරියක යතුරු පැදිය නවතා රියදුරු බලපත‍්‍ර ඉල්ලා ඇත.ඒත් සමගම තවත් පුද්ගලයන් තුන්දෙනෙකු එම ස්ථානයට පැමිණ රියදුරු බලපත‍්‍ර නොදෙන ලෙස පවසා පොලිස් කාන්තාවන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇත.එම සිදුවීම අවට පිරිස සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද බලා සිට ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive