facebook like

පියාඹන පිටසක්ලවල ජීවියෙකු දර්ශනය වේ !

මැන්චෙස්ටර් ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබු ​​Airbus 320 වර්ගයේ මගී ගුවන් යානයක ගුවන් නියමුවන් දෙදෙනෙකු අහසේ පියාඹන මිනිසෙකුට සමාන රුවක් ඇති වස්තුවකට බියවී ඇතැයි වාර්තා වේ.


අඩි 3500 පමණ ඉහල අහසේ, ​ Cheshire නගරයට ඉහලින් මෙම හඳුනානොගත් පිටසක්වල ජීවියා පියාඹමින් සිටි බව ගුවන් නියමුවන් දෙදෙනා විසින් පවසා තිබේ. ඔවුන් දෙදෙනා හඳුනා නොගත් මෙම වස්තුව සමානකොට ඇත්තේ සුපර් මෑන් ලෙසටය.


මෙම දර්ශනය ගුවන් නියමුවා හා පළමු නිලධාරියා යන දෙදෙනා විසින්ම දැක ඇතිඅතර ඔවුන් සිතා ඇත්තේ එම පුද්ගලයා ගුවන් යානයක සිට පැරෂුට් ආධාරයෙන් බිමට පනින පුද්ගලයෙකු ලෙසය. නමුත් තවදුරටත් එම පියාඹන වස්තුව දැකීමේදී ඔහු සතුව කිසිදු පැරෂුටයක්, ආවරණයක් නොමැති බව ඔවුන් විසින් දැක තිබේ.


එමෙන්ම එම අත්භූත පුද්ගලයා එම අවස්ථාවේ රේඩාර් තිරයටද හසුවී නොමැත. ​පසුව කළ සොයාබැලීම් වලදී එම අවස්ථාවේ එම ගුවන් සීමාවේ කිසිදු ගුවන් කරනම්, ගුවන් බැලුන් වලින් ගමන් යාම් සිදු නොවී ඇති බව තහවුරු වී තිබේ.​​


UK Airprox Board හි නිලධාරින් විසින් ප්‍රකාශකොට ඇත්තේ මෙය තවමත් නොවිසුදුනු අභිරහසක් ලෙසය. මෙය මෙවැනි පියාමබන මිනිසුන් දුටු පළමු වතාව නොවේ. මෙයට පෙර ඉන්දියාවේදී ද පියාඹන මිනිසෙකු ඉහල අහසේ දර්ශනය වී තිබේ.​

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive