facebook like

ජගුවර් කූඩුවකට වැටුනු දරුවෙකු බේරාගනී

පසුගිය දිනෙක ඉන්දියාවේ සත්ව උද්‍යානයකදී ව්‍යාඝ්‍ර කූඩුවකට වැටීමෙන් පුද්ගලයෙකු මියගිය පුවතක් වාර්තාවුනා. එවැනිම පුවතක් මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වෙනවා. ඇමරිකාවේ ආර්කන්සාස් නගරයේ පිහිටි ලිට්ල් රෝක් සත්වෝද්‍යානයේදී ජගුවර් කූඩුවකට වැටුණු කුඩා දරුවෙකු මේ ලෙසින් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙසේ දරුවා කූඩුවට වැටීමට හේතුව පය ලිස්සා යාම බවයි එරට පොලීසිය ප්‍රකාශ කොට ඇත්තේ.  එම අවස්ථාවේදී ළමයාගේ පියා මෙන්ම සීයාද එම ස්ථානයේ සිට ඇති අතර  ළමයාගේ පියා ජගුවර් කූඩුව වටා ඇති ආරක්ෂක වැටට හේත්තු සිට ඇත.


එලෙස සතුනගේ ඡායාරූප ගැනීමට උත්සාහ කළ මොහොතේදී දරුවාගේ පය ලිස්සා කූඩුව වෙත වැටී ඇති අතර අඩි 16ක් පමණ පහතට ඔහු වැටී ඇති අතර බිය නිසාම කෑ ගසන්නට වූ බවත් සීයා පවසා ඇත.

ළමයි වැටීමත් සමඟ කූඩුවේ සිට පැමිණි ජගුවර් දෙදෙනෙකු ළමයාගේ පාදයක් හා ගෙල සපාකන්නට වී ඇත. ක්ෂණිකව ක්‍රියාත්මක වී ඇති සත්ව උද්‍යානයේ ආරක්ෂකයින් ගිනි නිවන උපකරණයක් මඟින් දරුවා බේරාගැනීමට සමත්විය.

වහාම රෝහල් ගතකල දරුවාගේ තත්වය බරපතල බවයි වෛද්‍යවරු පවසන්නේ. කෙසේ නමුත් දරුවාගේ නම් ගම් තොරතුරු පිළිබඳව කිසිවක් එළිනොකරන ලෙස ඔහුගේ භාරකරුවන් ප්‍රකාශ කොට ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive