facebook like

ලස්සන කරන දොස්තර අයෙත් ලස්සන කරයි

බම්බලපිටිය වජිර පාරේ  රූපලාවණ්‍යාගාරයේ  දොස්තර නිමල් ගමගේට  සිය රූපලාවණ්‍ය සායනාගාරය යළි විවෘත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා අද (03) අවසර දුන්නේය.
එහි යතුර ඔහුට බාර දෙන ලෙසද මහේස්ත්‍රාත් බම්බලපිටිය පොලීසියට නියෝග කළේය.
ඔහුගේ සායනයෙන් ප්‍රතිකාර ලබා ගත්  බොරුල්ලේ ළමා රෝහලේ වෛද්‍යවරියක මිය යෑමේ සිද්ධියෙන් පසු ඔහුගේ සායනයට අධිකරණය සීල් තැබීය.
ඔහුගේ නීතීඥවරයා පැවසුයේ දොස්තර ගමගේ රූපලාවණ්‍ය ප්‍රතිකාර හා සැත්කම් සඳහා ඇමෙරිකාවේ පුහුණුව ලබා ඇති බවයි.
 දොස්තර ගමගේ රිමාන්ඩ් භාරයේ සිටියදී ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වු මාධ්‍යවේදීයා සම්බන්ධයෙන් නීතිපතිපති උපදෙස් පතන බව පොලිසිය අධිකරණයට දැන්වීය.
නඩු විභාගය ලබන 21 වැනිදාට කල් තැබිණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive