facebook like

වරකාපොල තරුණයාගේ Facebook පෙම බාල්කයේ එල්ලී ගෙල වැලලාගැනීමෙන් අවසන්

උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය හදාරා දෙවැනි වර උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ අවිශ්ක ඕෂාන් නමැති 20 හැවිරිදි තරුණයකු තම නිවෙසේ නිදන කාමරයේ බාල්කයක ගෙල වැලලා ගෙන 21 වැනි දා හවස දෙකට පමණ මිය ගොස් තිබේ. 
 මියගිය තරුණයා වේයන්ගොඩ වටැද්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පවුලේ වැඩිමහල් දරුවාය. මියගිය සිසුවා කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ 11 වසරේ ඉගනුම ලබන පාසල් සිසුවියක සමඟ වසර දෙකකට පෙර සිට අන්තර්ජාලයේ ෆේස් බුක් ගිණුම හරහා ප්‍රේම සම්බන්දයක් ඇති කරගෙන ඇත.

ෆේස් බුක් සමාජ ජාලය හරහා ඇති කරගත් දෙවසරක ප්‍රේමය අතරතුර සිසුවිය තරුණයාගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති වූ වියෝවෙන් සියදිවි හානි කරගෙන තිබේ. තරුණයා ප්‍රේමයේ විරහවෙන් දින කීපයක සිට පසු වූ බවත් ඒ හේතුව මත තම ජීවිතය නැති කරගන්නට ඇතැයි මියගිය තරුණයාගේ ඥාති සහෝදරයකු පැවැසීය.

කෙසේ නමුත් තරුණිය කුඩා වයසේ පසුවන නිසා මේ සම්බන්ධය පිළිබඳව නිවසින් පවසා ඇත්තේ අධ්‍යාපනය අවසන් වූ පසු මේ ගැන සොයාබලන ලෙසයි.

 ඒ හේතුව නිසා අදාල තරුණයා සියදිවි නසාගන්නට ඇතැයි මේ වන විට සැක මතුවී ඇති අතර තරුණිය සමඟ විරසක වීම මීට හේතුවන්නට ඇතැයිද නිළනොලත් ආරංචි මාර්ගවලින් පැවසේ.. මොහු මේ ආකාරයෙන් මියගොස් ඇත්තේ නිදන කාමරයේ බාල්කයක ගෙල වැලලා ගනිමින්ය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive