facebook like

මන්ත්‍රීවරයෙක් ගුරුවරියකට පහර දෙයි (වීඩියෝ)

පාසැල් ගුරුවරියන් දණ ගැස්වීමේ පුවතක් මීට පෙර අපිට අසන්නට ලැබුණා. ඒ හා සමානවම ගුරුවරියකට පහරදීමේ පුවතක්ද මේ වන විට වාර්තා වෙනවා.

ඉඩම් ආරවුලක් මත මොණරාගල ඇතිමලේ මධ්‍ය විද්‍යාලයේ ගුරුවරියකට ඇතිමලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රීවරයෙකු මෙලෙස පහරදීමක් සිදුකළ බවට අදාළ ගුරුවරිය පවසනවා.


සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් අනාවරණය වී නැතත් අදාළ සිද්ධියට මුහුණදුන් බව කියන ගුරුවරිය මේ වන විට ඇතිමලේ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තාවන්නේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive