facebook like

ජලය ඇති ලෝකයක් හමුවේ ...ආලෝක වර්ෂ 124ක් දුරයි

ජල වාෂ්ප සහිත නව ග්‍රහලෝකයක් සොයාගත හැකි වූ බව ඇමෙරිකාවේ මෙරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති. පෘථිවිය මෙන් හතරගුණයක් පමණ විශාලත්වයකින් යුතු මේ ග්‍රහලෝකය එච්.ඒ.ටී.පී - 11 ලෙස නම්කැර ඇත.
විද්‍යාඥයන් පවසන්නේ මෙය කිලෝ මීටර ට්‍රිලියනයක් හෙවත් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124ක් ඈතින් පිහිටන බවයි.
හබල්, ස්පිට්සර් සහ කෙප්ලර් දුර දක්න වල ආධාරයෙන් මේ ග්‍රහලෝකයේ වායුගෝලීය තත්ත්වය පිළිබඳ තේරුම් ගැනීමට හැකිවූ බව ද විද්‍යාඥයෝ කියති. වාළාකුළු නොමැති මේ ග්‍රහලෝකයේ වායුමය පිටවැස්ම ගැන සොයා බැලූ පර්යේෂකයන් පවසන්නේ එහි සියයට අනූවක් හයිඩ්‍රජන් පවතින බවයි. එමෙන් ම සැළකිය යුතු ජල වාෂ්ප ප්‍රමාණයක් ද ඇති බව ඔවුන් නිරීක්ෂණය කැර තිබේ.
ජලය ජීවය සමග පැහැදිලි සම්බන්ධයක් පවතී එසේ වුවත් එච්.ඒ.ටී.පී - 11 බී තාරකාවට ඉතාමත් ලංව පිහිටා ඇති බැවින් ජීවයට නුසුදුසු තරම් උණුසුමක් සහිතය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive