වගකිව යුතු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස මේ අවස්ථාවේ කිසිඳු ප්‍රකාශයක් නොකරන බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා පවසයි.
නිව්යෝර්ක් නුවරදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පහර දුන් බව කියන සිදුවීමකින් පසුව ඉල්ලා අස්වීමේ ලිපියක් භාරදී ඇතැයි පලවූ වාර්තා පිලිබඳව නිවුස් ෆස්ට් කළ විමසීකදී ඔහු මේ ප්‍රතිචාරය දැක්විය.
නිව්යෝර්ක් නුවර සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා කියා සිටියේ එය කවුරුත් දන්නා බව ය.

0 comments:
Post a Comment