පසුගියදා කුරුණෑගල, වාරියපොළ බස් නැවතුම්පොළේදී තරුණයෙකුට දිගට හරහට පහරදුන් තරුණිය විසින් රුපියල් ලක්‍ෂ දහයක මුදලක් වන්දි ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ගුටි කෑ චන්ද්‍ර කුමාර (සෙල්වා), වාරියපොළ පොලීසියේ කාන්තා පොලිස් කොස්තාපත්වරියක්, වාරියපොළ පොලිස් ස්ථානාධිපති, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස්පති හා නීතිපති මෙම සිද්ධියේ වග උත්තරකරුවන් ලෙස තිළිණි අමල්කා නැමැති මෙම තරුණිය නම්කර ඇත.

0 comments:
Post a Comment