facebook like

දැරියකට ලිංගික අවයව පෙන්වූ සල්ලාලයාට වැඩ වරදී (වීඩියෝ සහිතයි)

දිනපතා මඟතොටදී සිදුවන විවිධාකරයේ හිංසනයෙන් පිළිබඳව මේවන විට රට පුරා වාර්තා වනවා. ඒ අතර ඇති යම් සිදූවීම් මිනිස් සිත කම්පාකරවන තරම් කෘර යැයි කියන්නට පුලුවන්.

පසුගිය දිනෙක මේ ආකාරයේ පුවතක් අපවෙත වාර්තා වුනා. ඒ කුලියාපිටිය ප්‍රදේශයෙන්. ළමා අයිතීන් සුරැකීම පිළිබඳව මව්වරුන් දැනුවත් කිරීමේ දේශනාවක් ඊයේ (14) දිනයේ කුලියාපිටිය නගර ශාලාවේ පැවැත්වී තිබේ.


මේ දේශනය සඳහා පැමිණ ඇත්තේ කා අතරත් ජනප්‍රිය දේශකයෙක් වන අතර ඔහු පැමිණ ඇත්තේ රියදුරුදු සමඟයි.

කෙසේ නමුත් මේ අතරතුර අදාල රියදුරු කුලියාපිටිය බස්නැවතම්පලේදී ගැවසෙමින් සිට ඇති අතර එහි සිටි දැරියකට ඔහු තමන්ගේ ලිංගික අවයවයන් ප්‍රදර්ශනය කොට ඇත්තේ ඉතාමත් පහත් ආකාරයෙනි.

මෙයින් බියට පත් දැරිය කෑමොර දෙන්නට වී ඇති අතර අසළ සිටි පිරිසක් මේ සල්ලාලයාව අල්ලා කුලියාපිටිය පොලීසියට භාර දීමට කටයුතු කොට ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive