facebook like

ලොව සරාගීම කාන්තාව මෙන්න, ඇන්ජලීනා ජොලී පරාද වෙයි

ලෝකයේ විවිධ සඟරාවන් විසින් කාලයෙන් කාලයට ලොව සාරගී කාන්තාවන් නම් කරණු ලබනවා. මෙතෙක් එම කිරුළ දිනාගන්නට සමත්ව සිටියේ ලෝකප්‍රසිද්ධ නිලියක් ඇන්ජලීනා  ජොලීයි.

ඇයට එම ස්ථානය අහිමිකර දෙමින් මේ වන විට ලොව සරාගීම කාන්තාව ලෙසින් නම් වී ඇත්තේ ස්පාඥ්ඥ නිළියක්වන පෙනේලෝප් කෘස් (Penelope Cruz) ය.


ඇය ලොවපුරා ප්‍රසිද්ධියට පත් වූ Pirates of the Caribbean චිත්‍රපටයේ මුහුදු මංකොල්ලකාරියක් ලෙසින්ද රංගනයේ යෙදුණාය.

ඇයව මෙසේ ලොව සරාගීම කාන්තාව ලෙස නම්කර ඇත්තේ අමෙරිකාවේ “Esquire“ නම් වූ සඟරාවක් මගින් පැවැත් වූ තරගයකින් වන අතර පෙනේලෝප් මේ වනවිට 40 වැනි වියේ පසුවෙයි.











0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive