ඒ අතරේදී අපිට විවිධාකාරයේ ගුරුවරු හම්බවෙනවා. සමහර අය අපේ ජීවිතේට ගොඩාක්ම ළංවෙන්නේ අපේ දෙමාපියන් තරම්ම අපිට ආදරේ කරනවා කියලා අපිට දැනෙන නිසා.
ඒත් අපි අද කියන්නේ ඒ වගේ උතුම් ගුරුවරු අතරේ හිටිය අමනුස්සයෙක් ගැන.
ඒත් අපි අද කියන්නේ ඒ වගේ උතුම් ගුරුවරු අතරේ හිටිය අමනුස්සයෙක් ගැන.
හොරොව්පතාන - කපුගල්ල - දුටුවැව විද්‍යාලයේ ගුරුවරයෙක් ඉදලා තියෙනවා. මෙයා ළමයි කාගෙත් හිත් දිනාගගෙන හිටියේ ප්‍රධාන විෂයක් වන සිංහල හා බුද්ධ ධර්මය කියන විෂයන් 2 ළමයින්ට උගන්වපු නිසා. කොහොම වුනත් පිටතින් පේන රූපයෙන් මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑ කියනවනේ.
මෙයාත් අන්න ඒ වගේ කෙනෙක්. පාසලේ හිටිය ළමයින්ගේ ඇස් වහලා මෙයා සිසුවියන් 6කට අතවර කලා කියන චෝදනාව එල්ල වුනා. බුද්ධ ධර්මය උගන්වන ගුරුවරයෙක් මෙහෙම දෙයක් කරයි කියලා පාසලේ කවුරුත් විශ්වාස කලේ නෑ.
කොහොම නමුත් ලැබුණු පැමිණිලි සැලකිල්ලට අරන් මේ ගුරුවරයා පොලිස් අත්අංගුවට ගන්නවා. ලැබෙන අලුත්ම වාර්තා අනුව ඔහු මේ මස 14 වනදා වෙනකම් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නටත් නියෝග කරලා.
කොහොම නමුත් ලැබුණු පැමිණිලි සැලකිල්ලට අරන් මේ ගුරුවරයා පොලිස් අත්අංගුවට ගන්නවා. ලැබෙන අලුත්ම වාර්තා අනුව ඔහු මේ මස 14 වනදා වෙනකම් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නටත් නියෝග කරලා.
වයස 31 පමණ මේ ගුරුවරයා තාම තනිකඩයෙක් කියලා තමයි වැඩිදුරටත් වාර්තාවෙන්නේ.

- Login to IntenseDebate
- Login to WordPress.com
Go back