කොල්ලෝ කියන්නේ කෙල්ලෙක් සෙට්කරගන්න ඕනිම කට්ටක් කන පිරිසක් කියලා අපි කවුරුත් දන්නවනේ. ඒ වෙනුවෙන් සමහර කොල්ලෝ තමන්ගේ චර්යාවන් විතරක් නෙවෙයි, කොණ්ඩ මෝස්තර, අඳින පළඳින විදිය වගේම යන පන්ති වුනත් වෙනස් කරගන්නවා.
ඒ වගේ කට්ටක් කාලත් කෙල්ලෙක්ව සෙට්කරගන්න බැරිවුනු කොල්ලොත් ඕනිතරම් ඉන්නවා. ෆේස්බුක් එකේ කෙල්ලෙක් එක්ක අතින් අල්ලන් දාන ෆොටෝ දිහා බල බල, ඒවට ලයික් දදා ඉන්න ගමන් ‘‘අනේ මමත් කවදා හරි දවසක මේ වගේ ෆොටෝ එකක් දානවා‘‘ කියලා හිතින් හිතාගන්න කොල්ලොත් නැතුවම නෙවෙයි.
අන්න ඒ විදියට හිතපු කොල්ලෙක්, තාමත් කෙල්ලෙක් නැති නිසා අනිත් අයට කෙල්ලෙක් ඉන්නවා කියලා පෙන්නන්න අපූරු විදියේ ඡායාරූප ටිකක් අරන් තියෙනවා. මේ වෙනකොට ඒ ඡායාරූප අන්තර්ජාලය පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම බලන කෙනෙක්ට හිතෙන්නේ ඇත්තටම මේ කොල්ලා ඉන්නේ කෙල්ලෙක් එක්ක කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. වැඩි විස්තර ඕනි නෑ, බලන්නකෝ මේ කොල්ලා කෙල්ලෙක් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නලා තියෙන්නේ කොහොමද කියලා...






















0 comments:
Post a Comment