facebook like

කාන්තාවන් 100ක් සමඟ පෙම්සුව විඳි සමලිංගිකාව ගැබ්බර වෙයි

Teresa Carey යනු කාන්තාවන් 100කට අධික පිරිසක් සමඟින් සමලිංගිකව හැසිරෙමින් ප්‍රසිද්ධ සඟරාවල නිරුවතින් ඡායාරූප පලකල කාන්තාවකි. ඒ අයුරින් ඇය නිරුවත ලොවටම පෙන්වන්නට වී ඇත්තේ යෞවන අවධියේ සිටම නිරූපණ ශිල්පයේ කටයුතු කිරීම නිසා බවයි වාර්තා වන්නේ.

1998-2009 කාලවකවානුව තුලදී ඇය මේ අයුරින් ලොකයම ඉදිරියේ නිරුවත් වූවද මේ වන විට ඇය සමලිංගික බවින් මිදී විවාහක කාන්තාවක් බවට පත්ව ඇත.


කුඩා තැනක සිට ජීවිතය පටන්ගත් ඇය මේ වන විට දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුලින්ම උඩුකය නිරුවත් ඡායාරූප වලට පමණක් පෙනී සිටියත් පසුව ඒ පිළිබඳව ඇතිවූ ලැජ්ජාව හා බිය නැතිව ගොස් ලෝකය ඉදිරියේ නිරුවත් වීම සාමාන්‍ය දෙයක් වූ බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත. ඇයව ලෝක ප්‍රසිද්ධ සඟරාවල නිරූපණ ශිල්පිණියක් වශයෙන් යොදාගෙන ඇත්තේ එංගලන්තයේ පිහිටි නිරූපණ ආයතනයක් විසිනුයි.







0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive