facebook like

මාලඹේ වෛද්‍ය උපාධිය බල්ලට - අති විශේෂ ගැසට් නිවේදනයක්

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ලික වෛද්‍ය උපාධි ආයතනයෙන් පිටවන කිසිදු උපාධිධරයෙකුට ලංකාවේ වෛද්‍යවරයෙක් වීමට නොහැකි බව ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ වෛද්‍ය සේවා ව්‍යවස්ථා සංග්‍රහය සම්බන්ධයෙන් එළිදක්වන රජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් සනාථ කොට ඇත.

2014 ඔක්තෝබර් 11 වන දින නිකුත් කරන ලද මෙම නිවේදනය මගින් දක්වා අති පරිදි වෛද්‍යවරුන් බදවා ගැනීමේ දී මෙතෙක් සිදුකළ බදවා ගැනීමේ පටිපාටියට අනුකූලව වෛද්‍යවරුන් බදවා ගැනීම සිදුවන බව දක්වා අැත.
රජය මගින් ප්‍රකාශයට පත්කළ අති විශේෂ ගැසට් නිවේදනයේදැක්වෙන

7.2. අ. 2 බදවා ගැනීම් සදහා වන අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් හා පළපුරුද්ද මැයෙන් වන ශීර්ෂය යටතේ

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙහි අනුමත කරන ලද පිළිගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක හෝ විදේශීය විහ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක වෛද්‍ය උපාධිය ලැබ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගනු ලබන රෝහලක වසරක අනිවාර්යය සීමාවාසික පුහුණුව සාර්ථක ලෙස නිමකරන ලදුව වෛද්‍යවරයෙකු ලෙස සේවාව කිරීම සදහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුර්ණ ලියාපදිංචිය ලැබූ වෛද්‍ය නිලඛාරීහු බදවා ගැනීම් සදහා සුදුසුකම් ලබති. යනුවෙන් දක්වා ඇත.

මේ අනුව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු විසින් පවත්වාගෙන යනු ලබන වෙද කඩය මගින් නිකුත් කරනු ලබන හෝ ඉන් අධ්‍යාපනය ලබා පිටවන එකදු සිසුවෙකුට හෝ සිසුවියකට ලංකාවේ වෛද්‍යවරයෙක් වීම සදහා සුදුසුකම් නොමැත.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය මෙකී ආයතනයට පසුගියදා ලිපියක් මගින් එහි අධ්‍යාපනය හදාරණ සිසුන්ට සීමාවාසික පුහුණුව සදහා රජයේ රෝහල් වෙත අවසරය නිකුත් කරනු ලැබූවද එම සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ම නිකුත් කරනු ලබන මෙම ගැසට් නිවේදනය ප්‍රකාරව ඒ සියලු කොන්දේසි ඉවත දමා මාලඹේ පිළිගත් වෛද්‍ය උපාධි දෙනු ලබන ආයතනයක් නොවන බවට තහවුරු කොට ඇත.

theindependent.lk

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive