facebook like

කෝටි දෙකහමාරේ ලොතරැයි දිනුම ඇදුණු පුද්ගලයා මරුවාද? මැරුණාද?

ගල්ගමුව වැටකොලූවාගම ප‍්‍රදේශයේදී වයස අවුරුදු 38 ක පුද්ගලයෙකු වගා ළිදකට වැටී අභිරහස් ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇති පුද්ගලයා ලොතරැයි දිනුමකින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් හිමි වූ අයෙකු බවයි වාර්තා වන්නේ. අනතුර සිදුව ඇත්තේ ඊයේ රාති‍්‍රයේ 10 ට පමණයි.

මත්පැන් පානයට ඇබ්බැහි පුද්ගලයෙකු වන ඔහු ඊයේ දිනයේද මත්පැන් සාදයක් පවත්වා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබුණා. මීට මාස කිහිපයකට පෙර ලොතරැුයි දිනුමෙන් ලද මුදල් සියල්ල මත්පැන් පානය සදහා මෙම පුද්ගලයා විසින් වැයකරනු ලැබ ඇතැයිද අනාවරණ වුණා. ඔහු බිරිදගෙන් වෙන්ව තනිව ජීවත් වන පුද්ගලයෙක්. කෙසේවෙතත් සුනිල් දිසානායක නමැති මෙම පුද්ගලයාගේ මරණය සැක සහිත බවට ඔහුගේ ඥාතීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්‍ෂණ ආරම්භ කළ බවයි පොලීසිය පැවසුවේ.

එහිදී අවධානය යොමුව ඇත්තේ අදාළ පුද්ගලයා ළිදට වැටුණාද නැත්නම් කිසියම් පුද්ගලයෙකු ළිදට තල්ලූ කළාද යන්න පිළිබද සොයා බැලීමටයි. පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා අධිකරණ වාර්තාව ලැබෙන තුරු මරණයට නිශ්චිත හේතුව කුමක්දැයි ප‍්‍රකාශ කළ නොහැකි බවද පොලීසිය සදහන් කළා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive