ටෙලිනාට්‍ය නිළී හංසි සිතාරා මහත්මියට පහරදී ඇය සතු වටිනා ජංගම දුරකතනයක් සොරාගෙන යෑමේ සිද්ධීය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින ජනප‍්‍රිය ටෙලිනාට්‍ය නිළී මේනකා මධූවන්ති ඇතුළු සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කරන ලෙස නුගේගෝඩ ප‍්‍රධාන මමෙස්ත‍්‍රාත් අරුණ අලූත්‍ගේ මහතා ඊයේ නියෝග කෙළේය.
සිද්ධීයට සම්බන්ධ සැකකාරියන් තිදෙනා එම නඩුව නැවත කැදවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා එසේ වරෙන්තු නිකුත් කිරීමට නියම කෙරිණි.
එසේ වරෙන්තු නිකුත් කෙරුණේ ජනප‍්‍රිය ටෙලිනාට්‍ය නළීයක් වන මේනකා මධූවන්ති, අක්ෂා සුධාරි හා ඇගේ මව වන මොහිදින් වහීදා නැමැති තිදෙනාටය.
ටෙලිනාට්‍ය නිළියක් වන හංසි සිතාරා මහත්මිය මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාගයට ගැනෙන අතර ඇය සිය පැමිණිල්ල මගින් පවසා ඇත්තේ සැකකාරියන් තිදෙනා නුගේගොඩ නිලූ සැලූන් නමැති ස්ථානයක ගෙන්වාගෙන එසේ පහරදුන් බවය.

0 comments:
Post a Comment