facebook like

ඇය වැනි ගැහැනියකට ඒ අන්දමින් පහර දෙන්නට හැකියාව ඇත්තේ තිරිසනෙකුට පමණි

w3lanka
මේ ඡායාරූපයේ ඉන්නේ රත්නපුර පොලිසියේ සාජන්වරයකු විසින් බස් නැවතුම්පළේදී අමානුෂික ලෙස පහර දෙන ලද බට්ටි නම් ලිංගික ශ්‍රමික කාන්තාවයි.

මෙම ඡායාරූපය ගන්නට ඇත්තේ මානව හිමිකම් ක්‍රියාකාරික හා නීතිඥ උදුල් ප්‍රේමරත්න ඇය වෙනුවෙන් මැදිහත්වීම සඳහා ඇය හමු වීමට ගිය අවස්ථාවකදී විය හැකි ය.

මහේක්ෂ මැදිහත්වීම් පමණක් අගයන, විප්ලවය ගැන ලොකු කතා දෙසන වාම බලවේග මෙවැනි ක්ෂුද්‍ර මැදිහත්වීම්වල වටිනාකම නො දන්නා බව උදුල්ට එල්ල වන ඇතැම් විවේචනවලින් පෙනේ.

උදුල්ගේ මැදිහත්වීම තුළින් එක් ආකාරයකට මධ්‍යම පංතිය පීඩිත පංතියට කරන සමාජ සත්කාරයක ලක්ෂණ නිරූපණය වේ. එහෙත්, ඇත්ත එය තමා ය.

බොහෝ වාමාංශිකයන් තමන් නිර්ධනයන් ලෙස පෙනී සිටින්නට දරන උත්සාහය ප්‍රෝඩාවකි. ඔවුන්ගේ හම නියපොත්තෙන් කොණහා බැලූ විට එතුළ ජීවත් වන්නේ කුහක ධනවාදියකු බව බොහෝ විට දක්නට ලැබේ. තමන්ගේ සත්‍ය පංතිමය තත්වයන් තුළ ජීවත් වීම ඊට වඩා අවංක ය.

මෙම ඡායාරූපය අප වෙත එවූ චානුක වත්තේගම විසින් පෙන්වා දෙන කරුණක් මෙසේ සඳහන් කරමි.

ඇය කෙතරම් කුඩා ද? ඇය වැනි ගැහැනියකට ඒ අන්දමින් පහර දෙන්නට හැකියාව ඇත්තේ තිරිසනෙකුට පමණි.
w3lanka.com

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive