facebook like

සරාගී මම්තා කුල්කාර්නි ඉස්ලාම් ආගම වැළඳගනී

ලෝකයේ හොඳම ආගම ඉස්ලාම් ආගම බව බොලිවුඩයේ ජනප්‍රිය නිළියකවන මම්තා කුල්කාර්නි පවසයි. එසේ පැවසීමෙන් නොනැවතුණු ඇය මෑතකදී ඉස්ලාම් ආගමද වැළඳගත්තාය. ඇයගේ සැමියා වන විකී ඇයට පෙර ඉස්ලාම් ආගම වැළඳගෙන තිබිණි. කෙන්යාවේ නියරෝබී නුවර දැනට පදිංචිව සිටින මේ යුවල විවාහ වූයේ 2013 මැයි 10වන දාය.

ඇය ඉස්ලාම් පුවත්පතකට උදාහරණ දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ මුස්ලිම් නොවන අය ඉස්ලාම් ආගම වැළඳගන්නේ එය හොඳම ආගම බව පිළිගැනීම නිසා බවයි.  කෙසේ නමුත් බොලිවුඩයේ ඇය ජනප්‍රියත්වයට පත්වූයේ ඝානක් චිත්‍රපටයෙනි.


ඔහුගේ සැමියා වන විකී ගෝස්වාමි1997 දී මත්ද්‍රව්‍ය ජාවාරමකට වැරදිකරුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහුට අවුරුදු 25ක සිරදඬුවමක් නියම විය. කෙසේ නමුත් 2012 වසරේදී ඔහු නිදහස ලැබීය. එයටද ප්‍රධානතම හේතුව වූයේ ඔහු ඉස්ලාම් ආගම වැළඳගැනීමයි.

90 දශකයේ කරලියට පැමිණි මම්තා එකල ප්‍රසිද්ධියට පත්වූයේ සරාගී හා එඩිතර කාන්තා චරිතයක් ලෙසයි. ඇයගේ නිරුවත් හා අඩ නිරුවත් ඡායාරූප පුවත්පත්, සඟරාවල පවා පලවන්නට විය. කෙසේ නමුත් චිත්‍රපට ක්ෂේත්‍රයෙන් සමුගත් ඇය මේ වන විට ව්‍යාපරවල නියැලී සිටී. චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ඇයව නැවත ගෙන්වා ගැනීමට උත්සාහ දැරුවද ඇය එයට වැඩි කැමැත්තක් නොදක්වන බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ..

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive