facebook like

කන්‍යාභාවයට වන්දි ගෙවූ ස්වාසිලන්ත රජු

කන්‍යාභාවය සහිත ස්වාසිලන්ත තරුණියන්ට මාසික දීමනාවක් ගෙවීමට ස්වාසිලන්ත රජු තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.  ඔවුන් මෙසේ  ස්වාසිලන්ත කන්‍යාවකට මසකට  දීමනාවක් වශයෙන් ඇමරිකානු ඩොලර් 18 ක මුදලක් ගෙවීමට තීරණය කොට ඇත.

එම රටේ ඒඩ්ස් පැතිරයාම වැළැක්වීමට මෙම තීරණය  ගෙන ඇති අතර අප්‍රිකානු කලාපයේ සීඝ්‍රයෙන් ඒඩ්ස් පැතිර යන රටක් වශයෙනුයි ස්වාසිලන්තය හඳුන්වා ඇත්තේ.

කෙසේ නමුත් මෙම තීරණයට විවිධ අදහස් දක්වා ඇති ප්‍රසිද්ධ කාන්තා සංවිධාන සඳහන් කරන්නේ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මේ මඟින් සිදුවන බවයි.


මුදලට කාන්තාවන්ගේ ශාරීරික අවශ්‍යතා පාවාදීමක්ද මේ මඟින් සිදුවන බවයි ඔවුන් ටුවිටර් වෙබ් අඩවිය ඔස්සේ කරුණු දක්වමින් ප්‍රකාශකොට ඇත්තේ. තවත් පිරිසක් සඳහන් කරන්නේ මෙය කන්‍යාභාවය රජුට කුලියට දීමට සමාන බවයි.

කාන්තාවන්ගේ උඩුකය නිරුවත් නැටුම් මෙම රටේ ඉතා ජනප්‍රිය අංගයක් වන අතර එයද ස්වාසිලන්තයේ කන්‍යාභාවයට මුදල් ගෙවීමට හේතු සාධක වී ඇති බවයි නිළනොලත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ...





0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive