අගමැති ධුරය ලබා දෙන්නේ නම් එම ධුරයේ කටයුතු කිරීම සඳහා තමන් සූදානම් යයි අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කෙසේ වෙතත් පසුගියදා පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ඒ පිළිබඳ සම්මත කරන ලද යෝජනාව තමාගේ බලපෑමක් මත සිදුවූවක් නොවන බවද ඒ මහතා කියා සිටී.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා මෙම අදහස් පල කලේය.





0 comments:
Post a Comment