පරිගණක් හදිසි ප‍්‍රතිචාර සංසදය වෙත වෙබ් අඩවිවලට එරෙහි පැමිණිලි ඉකුත් මාසයේ 200යක් ලැබී තිබේ.
එම පැමිණිලිවලින් වැඩිම ප‍්‍රමාණය ෆේස්බුක් ගිණුම් සම්බන්ධව වන අතර එහි ප‍්‍රතිශතයක් ලෙස සියයට අසූවක ප‍්‍රමාණයකි.
පැමිණිලි බොහොමයක් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධව ලැබී ඇත.
එම ව්‍යාජ ගිණුම් ඉවත් කරන ආකාරය සහ අන්තර්ජාලය නිවැරදිව පරිහරණය කිරීම පිළිබදව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි සංසදය පියවර ගෙන තිබේ.

.jpg)

0 comments:
Post a Comment