facebook like

වේයන්ගොඩ කාන්තාවන් බිළිගන්නා සල්ලාල කපුවා (රහසිගත වීඩියෝ සහිතයි)

එදිනෙදා ජීවිතයේ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා නොපෙනෙන බලවේග පසුපස යෑමට අපේ රටේ බොහෝ කාන්තාවන් පුරුදුව සිටිනවා. නමුත්, ඇතැම් විට ඉන් සිදුවන්නේ තව තවත් කරදරයන්ට ගොදුරු වීමටයි.

එවැනි නොපෙනෙන බලවේග මුවාවෙන් කාන්තාවන් රවටා ලැගුම්හල් වෙත කැදවාගෙන ගොස් ලිංගික ආශවන් පිරිමසාගන්නා හොර කපුවෙකු හිරු CIA කණ්ඩායමේ සූක්ෂම කැමරාවට හසුවුනා.


වේයන්ගොඩ කළගෙඩිහේන ප්‍රදේශයේ පිහිටා ඇති මේ අපූර දේවාලයට යන එන කාන්තාවන්ට මෙහි කපුවා ලිංගික හිංසන සිදුකරන බවට එහි ගිය කාන්තාවක් හිරු CIA කණ්ඩායමට තොරතුරු හෙලිකලා.

ඇය පවසන පරිදි අදාල කපුවා අවේශයෙන් මෙන් පවුලේ විස්තර සියල්ල පවසන අතර ඉන් අනතුරුව කාන්තාවගේ කන්‍යාභාවය පිළිබඳව පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇයට කන්‍යාභාවය මේ වන විට අහිමි වී ඇති බවත් ඔහු සමඟ එකතු වීමෙන් එය නැවත ලබා ගැනීමට හැකි බවත්ය.

එසේ සිදුවන්නේ ඔහුගේ ශරීරයේ ඇති සුවීශේෂි බෙහෙත් බලයක් නිසා යැයි පවසමින් මොහු කාන්තාවන් මුලාකරන්නටද අති දක්ෂයෙකි. මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමට හිරු CIA කණ්ඩායම තරුණියක් යොදාගත් අතර කපුවා හා තරුණිය අතර කතා බහද පටිගතකරන්නට හැකියාව ලැබී ඇත.

ඔහු පවසන ඇතැම් කාරණා මාධ්‍යයක ප්‍රසිද්ධ කිරීමටවත් නොහැකි අසභ්‍ය කරණු වන අතර CIA රහසිගත වීඩියෝව පහතින් නරඹන්න...

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive