facebook like

මන්නා කැත්තක් අරන් සභාවට ආ වටරැක විජිත හිමි කී කතාව

මේ දිනවල මාධ්‍ය ඔස්සේ වඩාත් කතාබහට ලක්වන වටරැක විජිත හිමි ඊයේ මහියංගන ප්‍රාදේශිය සභාවේ මාසික සභා වාරයට පැමිණ සිටියේ මන්නා කැත්තක්ද අතැතිවයි.

නමුත් ආරක්ෂාව සදහා යොදා සිටි නිළධාරින් එය දුටු වහාම උදුරාගෙන පොලිස් නිළධාරින් භාරයට ගන්නා ලදි.


මේ පිලිබඳව හිමියන්ගෙන් අදහස් විමසීමේදී පැවසුවේ මෙවැනි ප්‍රකාශයකි.

"මම ඔබරේෂන් එකක් කරලා ඇවිදින්න අමාරුවෙන් ඉන්නේ ඇවිදින්න අමාරු හින්දා දොරමුල්ලේ තිබු ලිය තමයි මේ හැරමිට්ට විදියට අරගෙන ආවේ. මම දැක්කෙ නෑ ඒක මන්නා කැත්තක් කියලා. ඒක මම වාහනේ දාගෙන ආපු එකක්. ඒක මේ කව්රුත් ලොකුවට ගන්න එපා."

කෙසේ නමුත් මෙවැනි සභාවකට මන්නා කැත්තක් රැගෙන එන්නේ කොස් කොටන්නට නොවන බවයි එතන සිටි කාගේත් අදහස වූයේ. තවද අමුතුම ආකාරයේ ක්‍රියාවන් සිද්දකරමින් රටේ හිට් එකක් වෙන්නට වටරැක හිමියන් උත්සාහ දරන්නේයැයි ද බොහෝ දෙනා පැවසුවා..

එම වීඩියෝව පහතින්....

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive