facebook like

මැලේසියානු ගුවන් යානයකදී දූෂණයට ලක්වු යුවතියක්

ඇගේ නම ලෝරා බෂ්නි ය. ක්වාලාලාම්පූර් සිට පැරීසිය බලා පියාසර කරනා මැලේසියානු ගුවන් සමාගමට අයත් එම්.එච් 20 ගුවන් යානයෙන් 26 හැවිරිදි ඇය යමින් සිටියේ පැරිස් නුවර වෙසෙන තම පෙම්වතා හමුවන්නටය.

මෙම ගුවන් ගමනේදී ලෝරා අසුන්ගෙන සිටි අසුනට යාබද අසුන තිබී ඇත්තේ හිස්වය. ගුවන් යානයේ ප්‍රධාන ස්ටුවර්ඩ් වරයා වූ මොහොමඩ් රොස්ලි බින් අබ් කරීම් නැමැත්තා එම අසුනේ හිඳගෙන තමන්ගේ විරෝධය නොතකා අවස්ථා දෙකකදී තම රහස් පෙදෙස රළු ලෙස ස්පර්ෂ කළ බවයි ඇය පවසන්නේ.

මෙම සිදුවීම පිළිබඳව පැමිණිළි කරීමෙන් අනතුරුව කෙරුණු මූලික පරීක්ෂණයේදී ඔහු පවසා ඇත්තේ එම කටයුත්ත සඳහා ලෝරා ගේ විරෝධයක් නොතිබූ බවය.

මෙම පුද්ගලයා අදාල  චෝදනාවට වැරදිකරු වුවහොත් වසර පහ‍ළොවක පමණ සිර ඳඩුවමක් හිමි වනු ඇති.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive