facebook like

මංගලට කොහොමත් නගින්නේ නැහැ --- දයාසිරි ජයසේකර

මංගල සමරවීර යනු එක්සත් ජාතික පක්ෂයේ සිටිනා තවමත් අවිවාහක මංත්‍රීවරයෙකි.

පසුගිය කාලයේ මංගලගේ ගොරකානේ නිවසට සොරෙකු පැන විස්කි බෝතල හතක් හා ලැප් ටොප් පරිගණකයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධව අධිකරණයේදී හෙළිවුනේ මංගල සමරවීර එම සොරා සමඟ ලිංගිකව හැසිරී තිබුණු බවයි.

එම තරුණයාගේ බිරිඳ දිවුරුම් ප්‍රකාශයක් මඟින් අධිකරණයට ඉදිරිපත් කරමින් තමාගේ සැමියා මංගල සමරවීර සමග ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ බව පවසා තිබුණි.

කෙසේ වෙතත් පසුගියදා දේශපාලන වේදිකාවකදී දයාසිරි ජයසේකර පැවසුවේ මංගලට නඟින්නේ නැති බවයි.

"දැන් හරීන් ප්‍රනාන්දු මහත්තයා ඉන්නවනේ බදුල්ලේ ගිහිල්ලා...මොකටද ගියේ..මම මහ ඇමති කමට ඉල්ලනවා කිව්වා රනිලුයි, සජිතුයි, කරුයි ඔක්කොම එකතුවෙලා ස්ටේජ් එකට නැග්ග දවසට කියලා..

දැන් මොකද වෙලා තියෙන්නේ..දැන් ඉල්ලා අස්වෙනකොටත් මේ තුන් දෙනා එකට නැග්ගේ නැහැ..කරූ නගින රැස්වීම් වලට සජිත් නැගෙන්නේ නැහැ..සජිත් නගින රැස්වීම් වලට රනිල් නගින්නේ නැහැ..රනිල් නගින රැස්වෙම් වලට අරූ නගින්නේ නැහැ..අරූ නගින රැස්වීම් වලට මූ නගින්නේ නැහැ...මංගලට කොහොමත් නගින්නේ නැහැ..ආ සමාවෙන්න සමාවෙන්න

gossipbook

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive